කසිප්පු පෙරීමේ චෝදනාවක් මත 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට

දර්මපුරම් ප්‍රදේහයේ කසිප්පු පෙරීමේ චෝදනාවක් මත 17 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ. පසුගිය අඟහරුවාදා දින පොලීසිය විසින් සිඳුකළ වැටලීමකින් අනතුරුව කසිප්පු බෝතල් 27ක් සහ කසිප්පු පෙරීම සඳහා යොදාගත් උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී 17 හැවිරිදි ඉකුත් පාසල් සිසුවාද සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව පැවැසේ.